මැයි 15ට පෙර කේප්පාපිලවු ප්‍රදේශයේ ඉඩම් අක්කර 279ක් නිදහස් කරනු ලැබේ..

මුල්ලතිව්, කේප්පාපිලවු ප්‍රදේශයේ ඉඩම් අක්කර 279ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව නැවත පදිංචි කිරීමේ ඇමැති ඩි.එම්. ස්වාමිනාදන් මහතා පවසයි. ලබන මැයි 15වනදාට ඉකුත් ඉඩම් නිදහස් කරන බව අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනයකදී සඳහන් කර තිබේ. ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සහ නැවැත පදිංචි කිරීමේ අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව කේප්පාපිලවු … Continue reading මැයි 15ට පෙර කේප්පාපිලවු ප්‍රදේශයේ ඉඩම් අක්කර 279ක් නිදහස් කරනු ලැබේ..